ආර්. ප්‍රේමදාස මාළිගාවිල පිළිමයේ ඇදේ දැකපු හැටි
2021-07-03
අජිත් පැරකුම් ජයසිංහ මාළිගාවිල බුදු පිළිමය කෙළින් කරන අති විශිෂ්ට ඉංජිනේරු කාර්යයේ ප්‍රධාන වගකීම දැරූ ඉංජිනේරු ගැමුණු සිල්වා මියගිය පුවත වාර්තා වී තිබුණා. මේ ලිපිය ඔහු පිළිබඳ නෙමෙයි. මාළිගාවිල පිළිමය කෙළින් කිරීම පිළිබඳ මීට කලකට ඉහත සිලෝන් ටුඩේ පුවත්පතට 2016 ජුලි මාසෙ කේ.එච්.ජේ. විජේදාස කළ ප්‍රකාශයක් ගැනයි (මේ සම්මුඛ සාකච්ඡාවContinue Reading