Virajini Thennakoon

අජිත් පැරකුම් ජයසිංහ විරාජිනී තෙන්නකෝන් ලියූ මකරානන්දය නවකතාව කියැවීමි. එතරම් පොත් නොකියවන අයෙකු වන මා මෑත කාලයේ කියැවූ සිංහල නවකතා තුනක ම, වැර වෑයමෙන් ගොඩනැගූ කතා කියවන්නට ලැබිණි. මීට කලකට ඉහතදී ලංකාවේ නවකතාව සම්බන්ධ මූලික ගැටලුවක් වූයේ කතා කලාව නොදන්නාකම ය. එහෙත් දැන් කතා ගොඩනැගීම සඳහා බැරෑරුම් අවධානයක් යොමු කරනුContinue Reading