Sri Lanka police

අපරාධ නඩුවිධාන සංග්‍රහය (සංශෝධත) පනත් කෙටුම්පත 2021 ඔක්තෝබර් 8දා ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන්නට රජය කටයුතු කළා. එම සංශෝධනය මගින් දක්වා තිබෙන විශේෂිත තත්වයන් යටතේ සැකකරුවකු හෝ චූදිතයකු අධිකරණය වෙත පෞද්ගලිකව ඉදිරිපත් වීමේ අවශ්‍යතාව නොතකාහැර කටයුතු කිරීමට එම සංශෝධනය මගින් අධිකරණ නිලධාරීන් හට හා මහාධිකරණ විනිසුරුවරුන් හට විධිවිධාන සලස්වා තිබෙනවා. චූදිතයා ශාරීරිකව අධිකරණය වෙත ඉදිරිපත් නොකර, එම පුද්ගලයාගේ එකඟතාවෙන් තොරව පවා, අපරාධ නඩු විභාග කිරීමේ හැකියාව ද මෙම සංශෝධනය මගින් ලැබෙනවා. Continue Reading

SSP Darshika Ranasinghearachchi-1

පොලිස් සේවයේ සිටින 85,000ක් නිලධාරීන් අතර කාන්තාවන් සිටින්නේ 9,000ක් පමණයි. පොලිස් සේවයට වැඩි වැඩියෙන් කාන්තාවන් අවශ්‍යව තිබෙනවා. පොලිස් සේවයට එක්වන්නට කැමති අනාගත පරම්පරාවල කාන්තාවන්ට ඇය දෙන පණිවුඩය මෙහෙමයි. “දෙපාරක් නොහිතා මං කියන්නෙ එන්න කියලායි.”Continue Reading

මුල් ඡායාරූපය 2009 ඔක්තෝබර් මාසයේදී බම්බලපිටිය දුම්රියපොළ අසල සිදුවූ සිද්ධියකි. ඡායාරූපයේ මුහුද පැත්තේ ඉන්නේ මානසික රෝගියෙකි. ඔහු දුම්රියවලට ගල් ගැසූ බව කියවේ. පොලිසිය ඔහු අල්ලාගැනීමට පැමිණිවිට ඔහු මුහුදට පැන්නේය. පොලිසිය පහරදී මෙම මානසික රෝගියා ගිල්වා මරණයට පත්කළේය.Continue Reading

gossip

මිනිසුන් ඡන්දය දෙන ආකාරයට බලපෑමේ අරමුණින් ආරක්ෂාව නැති බව හා භීෂණයක් ඇති බව පෙන්වීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් ජාතිවාදී අන්තවාදීන් විසින් දියත් කර තිබෙන බව අපි වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නෙමු. එය දැනට ව්‍යාජ සිදුවීම් නිර්මාණය කිරීම වුව ද නුදුරු අනාගතයේදී ම එය යම් යම් සිදුවීම් දක්වා වර්ධනය වීමේ ඉඩක් තිබේ. ඒ අනුව,Continue Reading