අජිත් පැරකුම් ජයසිංහ ලෝක ඉතිහාසය දෙස බැලූ විට වාර්ගික හා ජාතික ජන සංයුතීන් හැමදාමත් වෙනස් වෙමිනුයි තිබුණේ. උදාහරණයකින් බැලුවොත්, අතීත ලංකාව කියන්නෙ විජයාගමනයෙන් පෙර යුගයේ යක්ෂ, නාග වැනි ගෝත්‍රික ජනතාවක් වාසය කළ රටක්. විජයාගමනයෙන් සංකේතවත් කරන සංක්‍රමණයන්ගෙන් පසුව ලංකාවේ ජන සංයුතිය වෙනස් වුණා. රටට සංක්‍රමණය වූ ජනයාත්, රටේ සිටි ජනයාත්Continue Reading