Mahinda and Gotabaya

ශ්‍රී ලංකාව ආයෝජකයන්ට ආකර්ශනීය කරගැනීම සඳහා අවශ්‍ය දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය ඇතිකිරීමට රජය සමත්වන බවක් දක්නට නොලැබේ. දිනෙන් දිනම රටෙහි අරාජිකත්වය වර්ධනය වෙමින් තිබේ. මේ වන විටත් මහජන විරෝධය රජයේ මර්දන හැකියාවට දරාගත හැකි සීමාවෙන් ඔබ්බට විහිදී තිබේ. Continue Reading

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යනු තවත් වටයකින් මෙරට ජනතාවගේ බලාපොරොත්තු සුන්වීමකට වැඩිදෙයක් නොවේ. එයට මූලික හේතුව, රටේ පවත්නා ප්‍රශ්නයේ සංකීර්ණත්වයේ තරම අනුව තනි පුද්ගලයකුට දිය හැකි විසඳුමක් නැති වීමයි. විධායක ජනාධිපති පදවිය හෝ පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශ්‍රී ලංකාවේ ප්‍රශ්නයට විසඳුම් ලබාදීමෙහි අසමත් බව ගෝඨාභය රාජපක්ෂ උදාහරණයෙන් නිරූපණය වේ. Continue Reading

Gotabaya Rajapaksa

අජිත් පැරකුම් ජයසිංහ – 2019 දෙසැම්බර් 1 අනිද්දා පුවත්පතේ ද පළ වේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වී සති දෙකකට ආසන්න කාලයක් ගතවෙමින් තිබේ. මෙම සටහන තබන අද දින ඔහු සිය පළමු නිල විදේශ චාරිකාව වෙනුවෙන් ඉන්දියාව බලා පිටත්වෙයි. ශ්‍රී ලංකාවේ සමීපතම අසල්වැසියා වන ඉන්දියාව සමග ඔහුගේ සාකච්ඡා හා සම්බන්ධතාContinue Reading