මෛත්‍රීපාල ජනාධිපති; සජිත් අගමැති වෙන, එජාප වනසන ගේම් පැලෑන මෙන්න
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයට නියත වශයෙන් ම තරග කරන බව අපගේ විශ්ලේෂණය අනුව පෙනේ. ඔහු එහිදී අංශ දෙකක උපායමාර්ගයක් දියත් කරමින් සිටියි. පළමු අංශයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සාකච්ඡා කරමින් කල්මරන බව පෙනේ. එහෙත්, එහිදී ඔහුට ජනාධිපති හෝ අගමැති අපේක්ෂකත්වයන් නොලැබෙන බව නියත ය. කතානායක වැනි පදවියකින් ඔහු තෘප්තිමත්Continue Reading