කොවිඩ්-19 හා සමාජවාදය සඳහා අරගළය
2020-05-20
අජිත් පැරකුම් ජයසිංහ එක්සත් ජනපදයේ කොවිඩ්-19 රෝගීන් ලක්ෂ 15ක් හඳුනාගැනීමට ලැබීම රටේ කරන ලද පරීක්ෂණ සංඛ්‍යාව පිළිබඳ ප්‍රකාශ කිරීමක් වන හෙයින් එය ගෞරවයක් බව එරට ජනාධිපති ට්‍රම්ප් කර තිබෙන ප්‍රකාශය ආන්දෝලනයට තුඩු දී තිබේ. මේ වන විට එක්සත් ජනපද වැසියන් 91,000කට වඩා කොවිඩ්-19 හේතුවෙන් මියගොස් තිබේ. එක්සත් ජනපද රෝග පාලනContinue Reading