හරිනම් මෛත්‍රී-මහින්ද ඔක්: 26 කුමන්ත්‍රණයට හිරේ සිටිය යුතු ය
2019-10-26
ශ්‍රී ලංකාවේ පළමු පුරවැසියා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව යමින් කුමන්ත්‍රණයක් සිදු කළ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් විසින් දියත් කරන ලද ව්‍යවස්ථා විරෝධී, රාජ්‍ය විරෝධී කැරැල්ලට අදට වසරක් සපිරේ. ජනාධිපතිවරයා 2018 ඔක්තෝබර් 26දා සිදු කළ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය පරාජයContinue Reading