M-11 train engine

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන් අතර ඉදිරිපෙළ විනයධරයන් පිරිසක් විය යුතු යයි අපේක්ෂිත විනිසුරුවරුන් අතරින් පිරිසක් වෘත්තිකභාවය පැත්තෙන් කොයි තරම් පහත් අන්දමින් කටයුතු කර තිබේදැයි රන්ජන්ගේ දුරකථ ඇමතුම් හඬ ගොනුවලින් හෙළිදරව් වෙමින් තිබේ. රාජ්‍ය නිලධාරීන් දේශපාලකයන්ට වඩා බෙහෙවින් දූෂිත බව ද, ඔවුන් රටේ බොහෝ ගැටලුවලට දේශපාලකයන්ට වඩා වගකිව යුතු බව දContinue Reading