යන එන මං නැති සරණාගතයන්ට රැකවරණ දුන් මීගමුව පොලිසියේ ස්ථානාධිපති එක්සත් ජාතීන්ගේ ඇගයීමට ලක් වේ
අප්‍රේල් 21 ත්‍රස්තවාදී ප්‍රහාරවලින් පසු නැවතත් අවතැන් වූ ශ්‍රී ලංකාවේ රැඳී සිටින විදෙස් රටවල සරණාගතයන්ට රැකවරණ සැපයීම සම්බන්ධයෙන් මීගමුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වූඩ්ලර් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ ඇගයීමකට ලක්
News Detail
Recent Comments