අද පත් කරනු ලබන අමාත්‍යාංශ උපදේශක කාරක සභා 28න් ඇති වැඩේ මොකක් ද?
2020-09-08
නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා 28 ක් පත් කරන බව පාර්ලිමේන්තුව නිවේදනය කරයි. පාර්ලිමේන්තුවේ වැදගත්කම අහෝසි වන ව්‍යවස්ථා සංශෝධනයක් යෝජනා වී තිබෙන මොහොතේ පොදු ජනතාව වන අපට පාර්ලිමේන්තුවේ ඇති වැදගත්කම පිළිබඳ අප කතාබහ කළ යුතුයි. අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා පත් කිරීම පිළිබඳ තොරතුරු ගරු කථානායක මහින්දContinue Reading