එජාපය ඇල්පිටියෙන් පරාජය වුණේ කෙසේ ද?
ජනාධිපතිවරණයක නාමයෝජනා භාරගෙන තිබියදී පළාත් පාලන මැතිවරණයේ කල් ගිය එක් කොට්ඨාසයක් වෙනුවෙන් මැතිවරණයක් පැවැත්වීම ජනාධිපතිවරණයේ ජනමතය සම්බන්ධයෙන් යම් ඉඟි සපයන්නකි. ඇල්පිටිය ප්‍රාදේශීය සභාව යනු ජාතික මට්ටමේදී අවම වැදගත්කමකින් යුක්ත ප්‍රදේශයක් වුව ද, ඇල්පිටියේ ග්‍රාමසේවක වසම් පවා ජාතික මට්ටමේ කතාබහට ලක් විය. එයට හේතුව වූයේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ජාතික මට්ටමේContinue Reading