Covid vaccine queue - Iddagoda

ඔහු මිය යනකොට වයස අවුරුදු 61ක්. අපි කවුරුවත් ඕනෑවට වඩා වැඩි කාලයක් ජිවත් වෙන්නට අවශ්‍ය නැහැ. මං හිතන්නෙ ඔහු ගියේ ඔහුට නිසි කාලෙදි. වැඩි කල් ජීවත් වෙන එක වාසනාවක් නෙමෙයි. තමනුත් දුක් විඳිමින්, වයසට යන විට මතුවන දුර්ගුණවලින් සමාජයත් දූෂණය කරන එක තමයි ඔය වැඩිහිටියන් කියන ලාංකිකයන් වැඩිදෙනෙකු කරන්නෙ.Continue Reading