අෂ්ට ගරු ධර්ම අදටත් වලංගු ද?
2019-09-13
අජිත් පැරකුම් ජයසිංහ මෙහෙණි සසුන ආරම්භ වූයේ අද වැනි බිනර පොහෝ දිනක ය. නාවලපිටියේ අනුරාධා සුදම්මිකා ථෙරනිය යනු බෞද්ධ භික්ෂුනියකි. ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක ද වන්නී ය. “මම 2010 වසරේ උපසම්පදා වෙනතුරු දසසිල් මාතාවක්. මගේ උපසම්පදාවෙන් පස්සේ සිල්මාතා සංගමය නඩුවක් ගොනු කළා උපසම්පදාව එපා කියලා. මට මෙහෙණියක් ලෙස හැඳුනුම්පතක්Continue Reading