අර්බුදය ජය ගැනීමට කඩිනම් ප්‍රවේශයක්

ජාතික ජන බලවේගයේ ‘අර්බුදය ජයගැනීමට කඩිනම් ප්‍රවේශයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශය වත්මන් අර්බුදයට විසඳුම් සංකච්ඡා කිරීමේදී ගැඹුරින් සලකා බැලිය යුතු ප්‍රකාශනයකි. ලංකාවේ තත්වය විග්‍රහ කරමින් එහි පූර්විකාවේ දැක්වෙන පහත දැක්වෙන ප්‍රකාශය තුළ එම බලවේගයේ හා එහි ප්‍රධාන බලවේගයක් වන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රවේශය කැටිකොට දැක්වේ යයි සිතිය හැකිය. Continue Reading