කතා කරන බළලා

රු130.00

1995දී පළකරන ලද කෙටිකතා සංග්‍රහයකි. දැනට ලබාගත නොහැකිය. විද්‍යුත් පිටපත ළඟදීම නිකුත් වේ.

Category:

Description

උදා වී ඇත්තේ ලක් ඉතිහාසයේ පෙර නොවූ විරූ භීම සමයකි. දකුණේ බියකරු සටන් නිමාවක් දකිනවාත් සමඟම උතුර ගිනි ඇවිලිණි. දැන් ගිනි දැල් මුළු රටම වෙළා ගනිමින් ඇත. පැසවා කුණු වී ඇති මේ සමාජ ක්‍රමය තුළ උඩු යටිකුරු වී ඇති මානව ක්‍රියාකාරීත්වය විවරණය කිරීම අද දවසේ සාහිත්‍යකරුවාගේ කාර්යභාරය වී ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “කතා කරන බළලා”

Your email address will not be published. Required fields are marked *