Mahinda Rajapaksa and Sarath Nanda Silva

රාජපක්ෂ ක්‍රමයේ මූලික ලක්ෂණ මේවායි:

  1. උපාධිධාරීන්ට රැකියා දෙමින් රාජ්‍ය අංශය පුළුල් කිරීම
  2. කාර්යක්ෂමතාව නංවන්නේ නැතුව රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම
  3. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ණය නියාමන ආයතන සමග තිබුණු ප්ලග් එක ගලවා ආදායම් හා වියදම් පරතරය වැඩිකරගැනීමට නිදහස ලබාගැනීම
  4. විවෘත වෙළඳපොළෙන් ණය ගනිමින් මෙගා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
  5. පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය වළක්වමින් රාජ්‍ය අංශය තව තවත් පුළුල් කිරීම හා ඒවායේ ඉහළ සිට පහළට තම හෙංචයියන් පත්කිරීම
  6. නිසි ලෙස අත්‍යවශ්‍ය කණ්ඩායම් ඉලක්ක නොකරන ලද නාස්තිකාර සහනාධාර (ඉන්ධන/ පොහොර වැනි)
  7. දෙමළ අරගලයට එරෙහි සටන් පාඨවලින් කුළුගන්වන ලද සිංහල ජාතිවාදය
  8. සුළුතර ජන කණ්ඩායම් සමග බලය බෙදාගැනීමට විරුද්ධ ප්‍රජාතන්ත්‍ර විරෝධී සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි අධිපතිවාදය
  9. නිලධාරිවාදය හා දූෂණය
  10. පාරිභෝජනවාදය, බහුභාණ්ඩිකත්වය හා සංදර්ශනවාදයමෙයින්

තම තමන්ට අදාළ හා අදාළ නොවන ටික වෙන්කරගෙන බලන්න තමන් කොච්චර රාජපක්ෂවාදීද කියලා.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: