කළුතර දිස්ත්‍රික් හිටපු සංවර්ධන සභා මන්ත්‍රී සහ අගලවත්ත හිටපු ගම්සභා සභාපති, සාම විනිසුරු හේමරත්න ජයවර්ධන හෙවත් හේම ජයවර්ධන මහතා අභාවප්‍රප්ත විය. ඔහු පැලවත්ත උප තැපැල් කාර්යාලයේ ප්‍රථම උප තැපැල් ස්ථානාධිපතිවරයා ද විය. පැලවත්ත විවිධ සේවා සමුපකාර සමිතියෙහි සභාපති ද වූ ඔහු 1979දී කලුතර දිස්ත්‍රික් සංවර්ධන සභාවේ මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් විය.
ඔහු විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන, නාමල් ජයවර්ධන, දේවිකා ජයවර්ධන, නීතිඥ රවි ජයවර්ධන, සහ ආශා ජයවර්ධන යන අයගේ පියාණන් වේ.
ඒ මහතාගේ දේහය මතුගම පැලවත්ත නෙළුව පාර, ගොරකදූවෙහි ඒ මහතා පදිංචිව සිටි නිවෙසේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබද අවසන් කටයුතු අප්‍රේල් 8 සදුදා සවස 2.00 ට පැලවත්ත පවුලේ සුසාන භුමියේ දි සිදු කිරීමට නියමිතය.