ලංකාවේ ඉතිහාසයේ නව නැම්මක්; පලාලි සිට ඉන්දියාවට ගුවන් ගමන් ලබන මස
පලාලි ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු මේ වන විට අවසන් වෙමින් තිබේ. මෙය ශ්‍රී ලංකාවේ සමාජ ඉතිහාසයේ අලුත් නැම්මක් ඇති කරන සංවර්ධනයක් වනු නිසැක බව අපේ අදහසයි. ලබන මාසය මැද වන විට පලාලි සිට ඉන්දියාවට ගුවන් ගමන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්Continue Reading