තුන් වරක් තලාක් කියා දික්කසාද වන ක්‍රමය ලංකාවේ තවමත් ක්රියාත්මකයි
2019-07-31
ක්ෂණිකව දික්කසාද කිරීමේ මුස්ලිම් භාවිතාව නීති විරෝධී බවට පත්කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබේ. (ලිපිය දැන්වීමෙන් පසු නැවතත්) ත්‍රිත්ව තලාක් ක්‍රමය ලෙස හැඳින්වෙන මෙම ක්‍රමය යටතේ ස්වාමි පුරුෂයාට දික්කසාදය යන අරුත දෙන තලාක් නම් වදන තුන් වරක් බිරියට පැවසීමෙන් දික්කසාදය තහවුරු කරගත හැකි ය. මෙම දැනුම් දීම වර්තමානයේදී ඊමේල්, කෙටි පණිවුඩ,Continue Reading