A person believed to be a member of the media staff of Sri Lanka President Maithripala Sirisena came live on the President’s Facebook account last night. The staff member believed to be Sameera Ekanayake who conducts a programme called Auto Vision on Sirasa TV has misused President Maithripala Sirisena’s FacebookContinue Reading

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ෆේස්බුක් ගිනුම පරිපාලනය කරන බවට සැලකෙන පුද්ගලයා ඊයේ දිනයේ එයින් සජීවීව පැමිණ යම් ඉදිරිපත් කිරීමක් කර තිබේ. සමීර ඒකනායක යයි විශ්වාස කරන මෙම පුද්ගලයා මහරාජා මාධ්‍ය ජාලයට අයත් සිරස රූපවාහිනියේ ඔටෝවිෂන් නම් වැඩසටහනක් ද කරගෙන යන්නෙකු වන අතර මෙම පුද්ගලයා ජනාධිපතිවරයාගේ ෆේස්බුක් ගිනුමෙන් ඊයේ රාත්‍රියේ එම වැඩසටහනටContinue Reading

එම්. ආර්. මසහිමා හසලක කොළොන්ගොඩ පදිංචි 47හැවිරිදි මුස්ලිම් කාන්තාවක්. ඇය අධි රුධිර පීඩනයෙන් සහ ඇදුමෙනුත් පෙළෙනවා. පසුගියදා මහියංගනය පොලිසිය හසලකදී ඔත්තුවක් මත ඇය අත්අඩංගුවට ගත්තේ ඇය ඇඳ සිටි ගවුමේ බුදු දහමට අපහාස වන පරිදි ධර්ම චක්‍ර‍යේ රුව ඇතුළත් ගවුමක් ඇඳ සිටියේ ය යන චෝදනාව මතයි. එහෙත්, මේ රූපය ධර්ම චක්‍ර‍යContinue Reading

මේ වෙනකොට ඉස්ලාම් අන්තවාදයට එරෙහි වීමේ මුවාවෙන් වෙනත් ආගම්වල අන්තවාදී සංවිධාන ද සිය දේශපාලන න්‍යාය පත්‍ර ඉදිරියට දමමින් සිටින බව නිරීක්ෂණය කළ හැකි ය. මේ මොහොතේ දිවයිනේ බොහෝ තැන්වල අන්තවාදී සංවිධාන රැස්වීම් යම් යම් මට්ටම්වලින් සිදු වන බව අපගේ විශ්වාසයයි. ඒවා එක් ආගමකට පමණක් සීමා වී ද නැත. එවැනි සංවිධානවලටContinue Reading

ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව ආරක්ෂක මෙහෙයුම් ඉතා සාර්ථක අන්දමින් සිදු කෙරේ. ත්‍රස්තවාදී ව්‍යාපාරය පොඩිපට්ටම් කර දමමින් තිබෙන අතර තවත් බොහෝ ප්‍රචණ්ඩ ව්‍යාපාර ද හෙළිදරව් වෙමින් තිබේ. මෙය සෑහෙන සුද්දයකි. දැනට මුස්ලිම් සමාජය ඉලක්ක කරගෙන සිදු වන මුත්, සිංහල සමාජය තුළට ද මෙම ආරක්ෂක මෙහෙයුම් යා යුතු ය. එහෙම වුණොත් මේ අවස්ථාවContinue Reading

ත්‍රිරෝද රථ නැවතුමක ඇති වූ සුළු ගැටුමක් හේතු කරගෙන කලහකාරී පිරිස් විසින් ආරම්භ කරන ලද ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මීගමුව, පෝරුතොට ප්‍රදේශයේ ඇති වූ ගැටුම්කාරී තත්වය මැඩපැවැත්වීමට මේ වන විට ආරක්ෂක අංශ සමත් වී තිබේ. මීගමුව පොලිස් බල ප්‍රදේශයට අද උදෑසන 7 දක්වා ඇඳිරි නීතිය පනවා තිබේ. ඒ සමග ම රජයContinue Reading