Ticketing machines in a railway station in Japan

අජිත් පැරකුම් ජයසිංහ ආසියානු සංවර්ධන බැංකුවේ ඩොලර් මිලියන 20ක ණයක් මගින් ශ්‍රී ලංකාවේ දුම්රිය ස්ථානවල ටිකට් නිකුත් කරන යන්ත්‍ර‍ හා ස්වයංව ඒවා පරීක්ෂා කරන ගේට්ටු සවි කිරීමට නියමිත ය. ඒ සඳහා දුම්රියපොළ 50ක් තෝරාගෙන තිබේ. දියුණු රටවල තිබෙන ටිකට් මිළ දී ගැනීමේ ක්‍ර‍ම අතර ඇප් මගින් මිළ දී ගැනීම, යන්ත්‍රයෙන්Continue Reading

Kusal Perera

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත සැමට සාධාරණ අන්දමින් භාවිතා වනවා ද? 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත යටතේ මාධ්‍යවේදී කුසල් පෙරේරාට සහ ඩේලි මිරර් පුවත්පතට එරෙහිව කොළඹ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය විසින් කොළඹ මහේස්ත්‍රාත්වරයා වෙත වාර්තා කර තිබෙන බව SriContinue Reading

UNFPA We Are With Her panel discussion

රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීම ඔස්සේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍ර‍චණ්ඩත්වය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙමින් තිබෙන බව වාර්තා වේ. 2018 වසරේදී මේ සඳහා ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් කාර්යාලය විසින් කැනඩා ඩොලර් 900,000ක් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලට ලබා දෙන ලදී. එය කැනඩාවේ ස්ත්‍රීවාදී ජාත්‍යන්තරContinue Reading

Today marks the World Day Against Child labour. This falls on June 12 on each year. This year’s theme is ‘Children should work on their dreams, not on fields’. Persons below the age of 18 years are regarded as children in Sri Lanka. Sri Lanka has introduced 13-year continuous educationContinue Reading

අද ළමා ශ්‍ර‍මයට එරෙහි ජාත්‍යන්තර දිනයයි. මෙම දිනය සෑම වසරක ම ජුනි 12 දාට යෙදේ. මෙම වසරේ තේමාව වන්නේ ‘ළමයින් වැඩ කළ යුත්තේ සිහින සැබෑ කරගැනීමට මිස වැඩබිම්වල නොවේ’ යන්නයි. ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 18ට අඩු පුද්ගලයන් ළමයින් ලෙස සැලකේ. මේ වන විට ශ්‍රී ලංකාවේ වසර 13ක අඛණ්ඩ පාසල් අධ්‍යාපනයContinue Reading

හිටිහැටියේ අවදි වූ අතුරලියේ රතන හිමියන් බලාපොරොත්තු රහිත ක්‍රියාමාලාවක් ඔස්සේ අලුත් දේශපාලන නැම්මක් ඇති කළේ ය. ඔහු මාරාන්තික උපවාසයක් කරන බවට තර්ජනය කර යම් ඉල්ලීමක් දිනා ගත්තේ ය. ඒ ඉල්ලීම දිනාගන්නට මාරාන්තික උපවාසයක් කළ යුතු ද? නැත. රතන හිමි කළ යුතුව තිබුණේ ඔහුගේ බොස් වන ජනාධිපති හමු වී එසේ කරනContinue Reading

cartoon

අජිත් පැරකුම් ජයසිංහ ජනාධිපති සමාවක් යටතේ හිරෙන් නිදහස් කරන ලද බොදු බල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් ක්‍රිස්තියානි ආගමික ස්ථානයකට කරන ලද හානි සම්බන්ධ නඩුවකදී අද දින ඔහුට ස්ථිර නිදහස ලැබිණි. ඇත්ත වශයෙන් ම අද දින සිදු වූයේ කලින් කොළඹ මහාධිකරණය විසින් ඥානසාර හිමි ඇතුළු විත්තිකරුවන් 13දෙනෙකු නිදොස්කොටContinue Reading

මෙම ඡායාරූපයේ සිටින තරුණයා සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවකු වන අනුෂ්ක දිල්හාර ය. ඔහු පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණෙන් තරග කළේ ය. ඔහු ඡායාරූපකරණයෙහි යෙදෙන්නෙකි. පසුගිය දිනෙක ඔහු මුස්ලිම් මිතුරන් දෙදෙනෙකු සමග කන්දක් නැග පහළ රත්නපුර නගරයේ සහ පන්සලක ඡායාරූප ගත් බවට චෝදනාවක් මත ඔහු සහ එම මිතුරන් දෙදෙනා දැන්Continue Reading

රිෂාඩ් බදුර්දීන් යනු තවත් එක් දෙශපාලනඥයෙකි. ඔහුත් සෙසු දේශපාලනඥයිනුත් අතර තිබෙන එක ම වෙනස ඔහු මුස්ලිම් වීම විය හැකි ය. මුස්ලිම් දේශපාලනඥයන් අතර ඔහුගේ වෙනස ඔහු මුස්ලිම් දේශපාලනයේ ප්‍ර‍ධාන ධාරාව බිහි වන නැගෙනහිර පළාතට පිටින් බිහි වීම විය හැකි ය. එසේ නොමැති නම්, බදුර්දීන් අනෙකුත් සියලු දේශපාලනඥයන් කරන බලය අපහරණයContinue Reading