මතුගමට බැස්ස කොල්ලන් කෙල්ලන් සෙට් එකක් කළ සුපිරි වැඩක්
ගැන්සි පිටින් කොල්ලන් බැහැලා නගර සුද්ද පවිත්‍ර කරන අලුත් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. එවැනි ප්‍රවණතා ජනප්‍රිය වෙන එක ඉතා හොඳයි. මෙවැනි වැඩවලින් සමාජයට සාධනීය ප්‍රතිඵල රැසක් ලැබෙනවා. නගර පිරිසිදු වෙනවාට අමතරව මිනිසුන්ගේ ආකල්ප හා චර්යා වෙනස් කරන්නට එයින් ලැබෙන්නේ මහත් පිටුවහලක්. ඔබ කරන මෙවැනි හොඳ වැඩ ගැන තොරතුරු අපත් සමග බෙදාගන්න.Continue Reading












