temperature gauge

උදන් ප්‍රනාන්දුගේ A Covid Honeymoon කෙටි චිත්‍රපටය බැලීමෙන් පසු සිතට නැගුණ අදහසක් සටහන් කරන්නට සිතිණි. එයඉතා නිර්මාණාත්මක, සුන්දර චිත්‍රපටයකි. ඒ සුන්දරත්වයේ රහස සරලකමයි. පුංචි දේවල ඇති ලස්සනයි. සියුම් විස්තරවලට යොමුකළ අවධානයයි. Continue Reading

‘Hey Jude’ කියන්නේ ඉන්දියානු ශ්‍යාම්ප්‍රසාද් අධ්‍යක්ෂණය කළ මලයාලම් චිත්‍රපටියක්. එය සුවිශේෂ එකක්. චිත්‍රපටයේ තේමාව වන්නේ මානසික ආබාධයක් වන ඇස්පර්ජර් සහලක්ෂණය (Asperger’s syndrome) පිළිබඳවයි. මලයාලම් සිනමාව මෙවැනි මනෝවිද්‍යාත්මක කාරණා බෙහෙවින් ස්පර්ශ කරනවා.Continue Reading

Within the Whirlwind

අජිත් පැරකුම් ජයසිංහ Within the Whirlwind (සුළිසුළඟ ඇතුළත) කියන්නෙ Marleen Gorris විසින් අධ්‍යක්ෂණය කරන ලද, 2009දී එළිදක්වන ලද චිත්‍රපටයක්. එයට පදනම් වුණේ Evgenia Ginzburg විසින් 1967දී පළකරන ලද ඇගේම ජීවන අත්දැකීම්. 1934දී රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ නායකයකු වූ සර්ජි කිරොව් ඝාතනයට ලක්වීමෙන් අනතුරුව 1936-38 සමයේ රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ නායක ජෝසප් ස්ටාලින්ගේContinue Reading

Vipula Sumanasekara

විපුල සුමනසේකර. චිත්‍රපට තිරනාටක රචක, අධ්‍යක්ෂ හා නිෂ්පාදක. නිර්මාණ අධ්‍යක්ෂ හා උපදේශක (වෙළෙඳ ප්‍රචාරක කටයුතු)

මෙය ලියන මා විරුද්ධවන්නේ වසර 2001දී ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට පත් වූ නිමල් ලක්ෂපතිආරච්චි විසින් ඇති කරන ලද, නාලිකා මගින් රූපවාහිනී ටෙලි නාට්‍ය හා වැඩසටහන් අව-තක්සේරු කරමින්, අනුග්‍රාහකයින්ගෙන් ලැබෙන සියලුම මුදල් අයිති කරගනිමින්, අනුග්‍රාහක දැන්වීම් සොයාදෙමින් අතරමැදි සේවාවක් සපයන ප්‍රචාරක ආයතනවලට සියයට 15%ක කොමිස් මුදලක් ලබාදෙමින්, නිර්මාණය බිහිකළ නිෂ්පාදකවරුන්ට හා අධ්‍යක්ෂවරුන්ට සියයට 2% ක පමණ සොච්චම් මුදලක් ලබාදෙන මේ “සම-අනුග්‍රාහක ක්‍රමවේදය” නම් වූ අසාධාරණ ක්‍රමවේදයටය.Continue Reading

Avilenasului

චින්තන ධර්මදාසගේ ඇවිලෙනසුලුයි චිත්‍රපටය යථාර්ථවාදී සම්ප්‍රදායට අයත් වන චිත්‍රපටයක් නොවන නිසා එය රසවිඳීමේදී යථාර්ථවාදී මිනුම්දඬු භාවිතා කිරීම තේරුමක් නැත. එහෙත් කිසිදු කලා කෘතියක් යථාර්ථයෙන් පරිබාහිර වන්නේ නැත. පරිකල්පනය යථාර්ථයේ ම දිගුවකි. කලා කෘතියක් යථාර්ථවාදී හෝ එසේ නොවන්නේ හුදෙක් ම යථාර්ථය ප්‍රතිනිර්මාණය කරන ශෛලිය අනුව පමණි. කලා කෘතියක් කුමන ආකෘතියකට අයත්Continue Reading

Beer Without Alcohol

අජිත් පැරකුම් ජයසිංහ Fall in love කියන ඉංග්‍රීසි ඉඩියම් එක අනුව, ඔබ Fall in love වෙනවා නම්, ඒක වෙන්නෙ එකපාරට. බලාපොරොත්තුවක් නැතුව. හරියට ඔබ පය පැටලිලා හරි, වෙනත් විදියකට හරි, බලාපොරොත්තු නොවූ විදියට වැටෙනවා වගේ. හරියට අශෝක හඳගමගෙ Beer Without Alcohol චිත්‍රපටයෙ අවසාන ජවනිකාවෙ නදී කම්මැල්ලවීර වැටෙනවා වගේ. නදීගේ නාට්‍යමයContinue Reading

Ransalu film

අජිත් පැරකුම් ජයසිංහ (කැත්ලීන් ජයවර්ධනගේ විචාරයක් ද මෙම ලිපියෙහි උපුටා දක්වනු ලැබේ) සිංහල සිනමාවෙ ලස්සන ම ගීත දෙකක් ගැන කතා කරමින් මෙම සටහන පටන් ගනිමු. මේ ගී දෙක ම අඩංගු වන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අධ්‍යක්ෂණය කළ රන්සළු චිත්‍රපටයේයි. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා නිර්මාණය කළ රන්සළු චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්නේ 1967දීයි.Continue Reading