මං දන්නා කුමාරයෙක් වක්කඩ ළඟ ඉන්නා
2018-12-08
හැන්දෑවට මංකඩවල් ළඟ කළු කුමාරයා නම් යක්ෂයකු සිටින බවට ද විශ්වාසයක් ගම්වල ඇත. කළු කුමාරයා බැල්ම හෙළන්නේ තරුණ කාන්තාවන්ට ය. තරුණ කාන්තාවන් කළු කුමාර දිෂ්ටියට බය වී තොවිල් කරන්නට සිදු වන අවස්ථා ද ඇත. ගැමි සමාජයක යොවුන් ප්‍රේමයක් වචනයෙන් සිත්තම් වුණු අපූරු ගීතයකි, මේ. මේ ගීයේ ඉන්නා කුමාරයා නම් ඇයContinue Reading