‘අරගලය’ ගැන ගැඹුරුම විශ්ලේෂණය සිදුකරන ‘කෙටි චිත්‍රපටය’ ගැන විග්‍රහයක්
මේ වීඩියෝව හොඳින් බලන්න. මේක මම නම් දකින්නෙ යුදමය වාර්තා චිත්‍රපටයක් විදියටයි.Continue Reading
මේ වීඩියෝව හොඳින් බලන්න. මේක මම නම් දකින්නෙ යුදමය වාර්තා චිත්‍රපටයක් විදියටයි.Continue Reading
රංජිත් හෙන්නායකආරච්චි ඇතුළු රනිල් විරෝධී ඝෝෂකයන්ට ප්‍රජාතන්ත්‍රවාදය සදහා වූ ලාංකීය අරගලය වෙනුවෙන් ප්‍රති-පිළිතුරක් දර්ශන කාහිංගල ‘රනිල්ගේ බලහත්කාරය සාධාරණ කරන පිරිස්වලට පිළිතුරක්’ මැයෙන් රංජිත් හෙන්නායකආරච්චි විසින් ලියවුණ ලිපියක් ජූලි 16 චදින සුනන්ද දේශප්‍රිය ගේ SriLanka Brief හී පළ කර තිබෙනවා. එයට පිළිතුර ලෙස දර්ශන කාහිංගල විසින් යවන ලද මෙම පිළිතුරු ලිපියContinue Reading
අජිත් පැරකුම් ජයසිංහ මේ ඡායාරූපය ගත්තෙ ජනාධිපති මන්දිරයේ පිහිනුම් තටාකයට බැහැපු තරුණයෙකු ඉන්පසු සිංහ කොඩියෙන් ඇඟ පිහදාන දර්ශනයක් තිබෙන වීඩියෝවකින්. මට සිංහ කොඩිය ගැන විශේෂ ආදරයක් නැහැ. හැබැයි, සිංහ කොඩිය කියන්නෙ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයේ සංකේතයක්. මාත් ඒකට විරුද්ධයි. හැබැයි, මං සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය මේ විදියට නින්දිත විදියට කිච කරනවාට විරුද්ධයි.Continue Reading
අජිත් පැරකුම් ජයසිංහ ජයග්‍රහණය සෙලවෙන මනස විතරයි. හැබැයි, රාජපක්ෂ ක්‍රමයේ වෙනසක් සඳහා අපි දිගටම වැඩකරනවා. ඒක ධනේශ්වර විප්ලවයක්. ඒ සඳහා අපි ගෝඨා-රනිල් ආණ්ඩුවටත් උදව් කළා. ඒක හොඳ බල තුලනයක්. ඒත් ගෝඨා කියන්නෙ තීරණ ගන්න බැරි සොකඩයෙක්. ඒ නිසා පන්නපු එක හොඳයි. හැබැයි පැන්නීමට පාවිච්චි කරපු බලවේග මූලික වශයෙන් රාජපක්ෂ ක්‍රමයContinue Reading
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වගන්තිය අනුව පුරප්පාඩුව ඇතිවූ දිනය සහ අලුතින් පත්වූ ජනාධිපතිවරයා ධුරය භාරගන්නා දිනය අතර කාලපරිච්ඡේදය තුළදී අගමැතිවරයා ජනාධිපති ධුරයේ වැඩ ආවරණය කරනවා. ඒ අනුව, රනිල් වික්‍රමසිංහ හෙට දිනයේදී වැඩබලන ජනාධිපති ලෙස දිවුරුම් දෙන්නට නියමිතයි.Continue Reading
මේ රටේ බහුතර ජනතාවට අවශ්‍ය පවත්නා අර්බුදයට විසඳුමකි. ඉන් අනතුරුව අර්බුදයෙන් ගොඩඒම සඳහා විසඳුම් ක්‍රියාමාර්ග ගැනීමයි. අවසාන වශයෙන් අපට අවශ්‍ය වන්නේ තිරසර සංවර්ධනයකි. පවත්නා අර්බුදයට වැරදිකරුවන් හට දඬුවම් කිරීම වුව සිදුවිය යුත්තේ සාධාරණ, අපක්ෂපාතී විමර්ශනයකින් පසුව ය. අප පිළිගන්නා ප්‍රජාතන්ත්‍රවාදය එයයි. එය කරන තෙක් මේ අර්බුදයේම පැසව පැසවා සිටිය යුතු නැත.Continue Reading
අධිකරණයෙන් බඳින ලද ඉනිමං භාවිතා කරමින් කොළඹට එක්රැස් වූ ලක්ෂයක පමණ උපරිමයක් විය හැකි මොබ් එකක් විසින් පහරදී ජනාධිපති මන්දිරය, ජනාධිපති කාර්යාලය, අගමැති නිල නිවස සහ රනිල් වික්‍රමසිංහගේ හා ඔහුගේ සොයුරු චන්න වික්‍රමසිංහගේ නිවාස අර්ධ වශයෙන් විනාශ කර, පොදු දේපළ අල්ලාගැනීමෙන් අනතුරුව එම ස්ථාන ආශ්‍රිතව නිර්මාණය වී තිබෙන විකාරරූපී තත්වය හා රට පුරා නිර්මාණය වී තිබෙන නීතියෙන් තොර අරාජික තත්වය මේ වනවිට එය නිර්මාණය කිරීමට මුල්වූ ඇතැම් පාර්ශ්වවල පවා දැඩි අවධානයට ලක්වී තිබේ. Continue Reading
මොබ් එකක් යනු, අරමුණක් වෙනුවෙන් යොමුවූ, අසංවිධානාත්මක හෝ සංවිධානාත්මක, සැලසුම් කරන ලද හෝ ක්ෂණිකව පැනනැගුණු, ශාරීරික හා වාචික ශක්තිය මත ක්‍රියාමාර්ග ගන්නා, බුද්ධියට වඩා ආවේගවලට ප්‍රමුඛතාව දෙන, සාමූහික මිනිස් ක්‍රියාකාරීත්වයකි. (අර්ථකථනය මගේය. කාගේවත් උපුටාගැනීමක් හෝ අදහස් සාරසංග්‍රහ කිරීමක් නොවේ.)Continue Reading
රටේ සාමකාමී තත්වයක් තිබෙන බව පෙනේ. මා පෙනී සිටි පාර්ශ්වය පරාජය වී ඇති බව ද, මා ද පරාජය වී ඇති බව ද මම පිළිගනිමි. දේශපාලනයේදී ජය පරාජය දෙකම උරුමය. එහෙත්, අරගලය අත්නොහළ යුතුය.Continue Reading
ජුලි 9දා ගෝටා හා ආණ්ඩුව පැන්නීමේ අරගලය සූදානම්ය. එයට සමාන්තරව ප්‍රාදේශීයව සූදානම් කිරීමේ උද්ඝෝෂණ පැවැත්වෙනු දුටිමි. භික්ෂු උපවාසයක් ද ආරම්භ කර තිබේ. එය මාරාන්තික උපවාසයක් යයි ද කියනු ලැබේ. අල්ලා තිබෙන්නේ මාරක නිලයකි.Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us