උතුරු දුම්රිය මාර්ගය සංවර්ධනය ඇරඹේ
රු. කෝටි 3,300ක වියදමින් උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට ඕමන්තෙයි දක්වා කොටස ඉන්දීය ආධාර යටතේ ඉන්දීය රජයේ සමාගමක් විසින් සංවර්ධනය කිරීමට නියමිතයි. එම කාල සීමාව තුළදී දුම්රිය ධාවනය අනුරාධපුරයට සීමා වේ.Continue Reading
රු. කෝටි 3,300ක වියදමින් උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට ඕමන්තෙයි දක්වා කොටස ඉන්දීය ආධාර යටතේ ඉන්දීය රජයේ සමාගමක් විසින් සංවර්ධනය කිරීමට නියමිතයි. එම කාල සීමාව තුළදී දුම්රිය ධාවනය අනුරාධපුරයට සීමා වේ.Continue Reading
Ajith Parakum Jayasinghe In political terms, 2023 can be either an election year or a year of ‘Aragala’ agitations. Whatever it is, the outcome will not be positive for the crisis-hit Sri Lanka. The elections in Lebanon, which is facing a similar crisis showed that elections would not bring anyContinue Reading
ආණ්ඩුවේ දේශපාලන ප්‍රතිවාදීන් තම ආණ්ඩු විරෝධී හා රාජ්‍ය විරෝධී මූලෝපායන් ඉදිරියට ගැනීම සඳහා ශ්‍රී ලංකාව පැය 10ක විදුලි කප්පාදුවකට තල්ලු වෙන බලශක්ති අර්බුදයක් අපේක්ෂා කළත්, මේ වන විට රජය එය සාර්ථක ලෙස මගහරවාගැනීමට සමත්වී තිබේ. ආණ්ඩු විරෝධී දේශපාලන අරමුණු සහිතව කටයුතු කරන බව පෙනෙන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේContinue Reading
ජනවරම යනු නීතිගත සංකල්පයක් නොවේ. කෙසේ වෙතත්, භාවිතයේ පවතින සංකල්පය අනුව, ශ්‍රී ලංකාවේ පවත්නා ක්‍රමය අනුව එය මනිනු ලබන්නේ මැතිවරණවලිනි. 2015 වසරේ යහපාලන ආණ්ඩුව බලයට පත්වුණ ද, 2018 වසරේ පවත්වන ලද පළාත් පාලන මැතිවරණයෙන් පාලක පක්ෂය දරුණු පරාජයක් අත්කරගත් හෙයින් රාජපක්ෂවාදී විපක්ෂයේ තර්කය වූයේ එම ආණ්ඩුවට ජනවරමක් නොමැති බවයි. Continue Reading
න්ත ධාතුවට අපහාස කිරීමෙන් වරදක් සිදු කළැයි චෝදනා ලබා තිබෙන සේපාල් අමරසිංහ සම්බන්ධයෙන් ද මෙම පනත යටතේ කටයුතු කිරීමට ඉඩ තිබේ. එසේ වුවහොත්, ඔහුට ඇප ලබාගැනීම ද අතිශය දුෂ්කර වනු ඇත. Continue Reading
එසයිලම් ගැනීමේදී මෙන්න මේ කාරණේත් ඉතා වැදගත්. අලුත්ම ට්‍රෙන්ඩ් එක අනුව, බටහිර රටවලින් ලංකාවේ ලිංගික සමාජභාවී සුළුතරයන්ට සිදුවන හිංසා පීඩා ගැන ගොඩක් සංවේදී වෙනවා. ඔබ LGBTIQ ලිංගික සමාජභාවයකට අයත් කෙනෙකු නම් ඔබට මෙහිදී යම් පහසුවක් තිබෙනවා. එහෙම නැතත්, ඔබ සමලිංගික අයෙකු බව ඔබට පහසුවෙන් කියන්නට පුළුවන්. ඇත්තම නොාවුණත්, කතාවක් ගොතාගන්න පුළුවන්. ඒ නිසා ඔබ ලංකාවේ පීඩාවට පත්වී සිටින බව එම කතාවෙන් කියැවිය යුතුයි.Continue Reading
අජිත් පැරකුම් ජයසිංහ ආගමික සත්‍යයන් යනු වෙනත් ඕනෑම සමාජ දේශපාලනික සත්‍යයක් වැනි තවත් එක් සත්‍යයකි. සෑම සත්‍යයකම අසත්‍යය සමග සටන් කරන ක්‍රමවේදයක් තිබේ. එය උදාහරණයකින් දක්වන්නේ නම් මෙසේය: වාමාංශික සත්‍යය තුළ සමාජයේ පන්ති කියා බෙදීමක් තිබේ. කිසිවෙකු තමන්ට එහෙම එකක් පෙනෙන්නේ නැතැයි කීවොත් වාමාංශිකයන් ඔවුන්ට දක්ෂිණාංශිකයා, නව ලිබරල්වාදියා, ප්‍රතිගාමියා වැනිContinue Reading
ප්‍රාථමික ගිණුම යනු රජයේ ආදායම් වලින් ණය සහ පොලි ගෙවීම් හැර ඉතිරි වියදම් අඩු කර ලැබෙන ශේෂයයි. මෙය අතිරික්තයක් වීමට නම් රජයේ ආදායම වැඩිකිරීමට අමතරව රජයේ වියදම අඩුකළ යුතුය. එය නිශ්චිත වශයෙන් IMF ප්‍රකාශයේ දක්වා නොමැත. එහි සඳහන් රාජ්‍ය මූල්‍ය (fiscal) වඩාත් ශක්තිමත් කිරීම යනුවෙන් අදහස් වන්නේ රාජ්‍ය අයවැයේ හිඟය සහ රාජ්‍ය ණය ප්‍රසාරණය අඩු කිරීමයි.Continue Reading
ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විවිධාකාර බිල්ලන් මැවීම මේ මොහොතේ ජයට ම සිදුවෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. ‘රටේ ජාතික ආරක්ෂාවට, ස්වෛරීභාවයට තර්ජන එල්ල වන්නේය’ කීමේ සිට කොළඹට ජලය නැති වීම, කෘෂිකර්මයට ජලය නැති වීම, විදේශ විනිමය රටට ලැබෙනවාට වඩා පිටට ගලායාම ආදී මෙකී, නොකී ආකාරයෙන් මෙම බිල්ලන් මැවීම සිදුවෙමින් පවතියි.Continue Reading
ප්‍රජාතන්ත්‍රවාදය හොඳ ප්‍රමිතියක්. අපි හැම තිස්සෙම ඒ ප්‍රමිතිය සමග දේශපාලනය හා ජීවිතය සන්සන්දනය කරගන්නට ඕනැ. පළාත් පාලන ආයතන කියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට උපයෝගී කරගත හැකි, එහෙත්, දැනට නම් වැඩකට නැති නාස්තිකාර ව්‍යූහයක්. ඒවාට පත්වී සිටින බහුතරය මන්ත්‍රීලාගේ දූෂිත අතවැසියන්. පළාත් පාලනය එහෙම විය යුතු නැහැ. එය වෙනස් කරන්නට ඕනැ. ගම් මට්ටමේ ප්‍රභූන්ට, ජනතා නායකයන්ට මහජන නියෝජිතයන් බවට පත්වීමට හැකි ක්‍රමයක් ගොඩනගන්නට ඕනැ.Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us