සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තනතුරකට පත්කරන්නැයි ඉල්ලා තමන් ලිපි යොමු කර නැති බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි. ජනාධිපතිවරයා මෑතක සිට මෙවැනි දැඩි ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් කරයි. නෙළුම් කුලුන පිළිබඳව ද මෙවැනි රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ ඔහු එයට විරුද්ධව ඉදිරිපත් වී ඇති තර්ක සම්බන්ධයෙන් මුනිවතContinue Reading

Gotabaya Rajapaksa

නාවික හමුදාව විසින් පවත්වාගෙන ගිය සමුද්‍රාරක්ෂක සේවා ඇවන්ට්ගාඩ් නම් පෞද්ගලික සමාගමට පැවරීමෙන් රජයට රු. බිලියන 11.4ක් පාඩු කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සැකකරුවන් අටදෙනෙකුට එරෙහිව පවරා තිබුණු නඩුවෙන් ඔවුන් අටදෙනා ම අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් අද දින නිදහස් කරන ලදී. ඔවුන් නිදහස් කරනු ලැබුවේ අභියාචනාධිකරණයContinue Reading

Avantguard ship

දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ය. වර්තමාන සොලිසිටර් ජනරාල්වරියයි. ඇය ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවකු වන ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සමග පවත්වන දුරකථන සංවාදයක් එකී සේනාධිපති නමැත්තා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන ලදී. ඇවන්ට්ගාඩ් නඩුවල අලුත්ම තත්වය නීති විරෝධී අවි ගබඩාවක් පවත්වාගෙනContinue Reading

අජිත් පී. ජයසිංහ විසිනි රජයේ සේවයේ වැටුප් විෂමතා ප්‍රශ්නයට මට විසඳුමක් තියෙන බව දැන් හැම තැනම ප්‍රසිද්ධ වෙලා. කොටින්ම, සොරි, කොටින්ම නෙමෙයි සිංහයෙන් ම, ගෝඨාභයතුමාටත් ආරංචි වෙලා. පහුගිය දවස්වල මට කෝල් කළානෙ. අන්නෝන් නම්බර් එකකින් ආවෙ කෝල් එක. “හලෝ!” “අජිත්, මං …………. මචං, අපේ ගෝඨාභය සර්ට උඹට කතා කරන්න ඕනැලු.”Continue Reading

Photo credit: Colombo Telegraph

අජිත් පැරකුම් ජයසිංහ (2019 සැප්තැම්බර් 21 ලංකා පුවත්පතේ ද පළ වේ) සාමනේර භික්ෂූන් දෙනමකට කඩහිමියකු පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් නිකුත් වීමත් සමග සමාජයේ විශාල ආන්දෝලනයක් ඇති වී තිබෙනවා. මෙය ඉතා හොඳ තත්වයක්. ලංකාවේ වැඩි ම ළමා හිංසනයන් සිදුවන ස්ථානය පාසලයි. පාසල්වල ළමයින්ට සිදුවන මානසික හිංසනයේ නිමක් නැහැ. ඒ අතරේ ශාරීරිකContinue Reading

Start of Meerigama Don Stephan College

මීරිගම දොන් ස්ටීවන් විද්‍යාලය ඉදිකිරීමට මුල් ගල් තැබීම වෙනුවෙන් සැප්තැම්බර් 20 පෙරවරුවේ මීරිගමදී පවැති උත්සවයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා සැප්තැම්බර් 19 වනදා කැබිනට් මණ්ඩලයේ පවැති සාකච්ඡාව ගැන අදහස් පළ කළේ මෙසේ ය. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරන්නත්, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමටත් කථානායකContinue Reading

Palali airport from sky

පලාලි ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු මේ වන විට අවසන් වෙමින් තිබේ. මෙය ශ්‍රී ලංකාවේ සමාජ ඉතිහාසයේ අලුත් නැම්මක් ඇති කරන සංවර්ධනයක් වනු නිසැක බව අපේ අදහසයි. ලබන මාසය මැද වන විට පලාලි සිට ඉන්දියාවට ගුවන් ගමන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්Continue Reading

Sajith Ranil discussions

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා සැප්තැම්බර් 19දා අගමැති හා ජනාධිපති එකඟත්වයෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාව සජිත් පාර්ශ්වයේ විරෝධය නිසා ඉවත් කරගෙන තිබේ. මෙම හදිසි කැබිනට් රැස්වීම කැඳවීමේ අරමුණ ම වන්නේ මෙම යෝජනාව සාකච්ඡා කිරීමයි. ඊට පෙර එජාප රැස්වීමක් පැවැත්වුණු අතර එහිදී ඒ ගැන සාකච්ඡා කළා ද නැද්දContinue Reading

J.R. Jayawardane

අජිත් පැරකුම් ජයසිංහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ නො හැකි ය. එසේම, විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින් අහෝසි කළ යුතු නැත. කුමන හෝ ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුත්තේ ගැඹුරු මහජන සංවාදයක් ඔස්සේ මිස මෙවැනි හදිසියකින් නො වේ. අනෙක් පැත්තෙන්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ගෙන එන්නට උත්සාහ කරන 1978ට පෙර තිබුණු වෙස්ට්මිනිස්ටර්Continue Reading

External degree graduates

රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හි බාහිර උපාධිධාරීන් 4,178 කට පසුගිය 18දා අගමැති රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී අභ්‍යාසලාභී පුහුණු නිලධාරීන් ලෙස පත්වීම් ලබා දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ සංවර්ධන සන්නිවේදන ඒකකය ප්‍රකාශ කරයි. උපාධිධාරීන් 20,000 කට රජයේ අභ්‍යාසලාභී පත්වීම් ලබා දීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් කළ යෝජනාවකට 2018 වසරේදෙ කැබිනට් මණ්ඩලයේ අනුමැතියContinue Reading