දේශසීමා නොමැති සයිබර් අවකාශයේ නීතියේ දැලට හසුවන හැටි: සෞදි ඛේදවාචකයෙන් අප ගත යුතු පාඩම
2026-09-19
කල්මුණේ ප්‍රදේශයේ සිට සෞදි අරාබියට ගොස් සේවය කළ ශ්‍රී ලාංකිකයකු ඉස්ලාම් ආගමට අපහාස වන පරිදි සමාජ මාධ්‍යයේ පළ කළ කමෙන්ටුවක් කවුරුන් හෝ විසින් සෞදි බලධාරීන්ට වාර්තා කිරීමෙන් පසු ඔහුට මරණ දඬුවම නියම වීමේ සිදුවීම, දේශසීමා හරහා සිදුවන සයිබර් අපරාධ සහ ගෝලීය ඩිජිටල් ආරක්ෂාවේ සංකීර්ණතා මැනවින් පෙන්නුම් කරයි. විදේශයන්හිදී නීත්‍යානුකූලව අන්තර්ජාලයේ හැසිරෙන ආකාරය සහ විදේශීය අධිකරණ බලප්‍රදේශවල සිටින පුද්ගලයන් කරන සයිබර් අපරාධ වාර්තා කරන ආකාරය පිළිබඳව විස්තරයක් පහත දැක්වේ. එය විශේෂයෙන් මාධ්‍ය පුහුණුවක් නොමැති පරිශීලක අන්තර්ගත නිර්මාණකරුවන්ට (user-generator) වැදගත් වේ.Continue Reading











