Salley

සලේ ජවනිකාව හරහා ඔවුහු උත්සාහ කරන්නේ රාජපක්ෂවරුන් මත පාස්කු ප්‍රහාරයේ චෝදනාව පැටවීමටයි. මෙම ගනුදෙනුව ඉතා ප්‍රචණ්ඩ අයුරින් විසඳා ගැනීමට නියමිතය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පමණක් නොව, මරණ දඬුවම පවා ක්‍රියාත්මක විය හැකි දේශපාලන සංදර්භයක් නිර්මාණය වෙමින් තිබේ.Continue Reading