ආරක්ෂක අංශවලට සිරකරුවන්ගේ ගුද මාර්ගය ඕනැ ඕනැ හැටියට පරීක්ෂා කළ හැකි ද?
2026-06-10
බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය, ජංගම දුරකථන සහ සිම්පත් වැනි නීති විරෝධී ද්‍රව්‍ය ඇතුළු වීම වැළැක්වීම ආරක්ෂක අංශ මුහුණ දෙන අභියෝගයකි. එහෙත්, සැකකරුවන් හෝ රැඳවියන් පොදු ස්ථානවල නිරුවත් කර ගුද මාර්ගය පරීක්ෂා කිරීම වැනි ක්‍රියාවලීන් සම්බන්ධයෙන් මෑතකදී සමාජය තුළ දැඩි කතාබහක් ඇති විය. විශේෂයෙන්ම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවා සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානියකු වන සුරේෂ් සලේ, තමන්ව පිරිසක් ඉදිරියේ මෙවැනි පරීක්ෂාවකට ලක් කරමින් අවමන් සහගත සැලකීමට ලක් කළ බවට චෝදනා කර තිබීම මෙම මාතෘකාව යළි කරළියට ගෙනැවිත් ඇත.Continue Reading











