NDB බැංකුවේ රුපියල් බිලියන 13.2ක දැවැන්ත වංචාව: මහ බැංකුවේ අධීක්ෂණය සහ මහජන විශ්වාසය පළුදු වීද?
2026-04-09
පොලිස් පරීක්ෂණවලට අනුව, මෙම වංචාව මෙහෙයවා ඇත්තේ බැංකුවේ ප්‍රධාන ගනුදෙනු අධීක්ෂකවරයෙකි. ඔහු වෙනත් නිලධාරීන් දෙදෙනෙකුගේ මුරපද (Passwords) රහසිගතව භාවිතා කරමින් බැංකුවේ දත්ත පද්ධතියට නීතිවිරෝධී ලෙස ඇතුළු වී ඇත. මෙම මුදල් “Buy Today” නමැති ආයතනයක් හරහා ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency) ලෙස විදේශයන්ට යවා ඇති බවට සැක කෙරේ. මේ වන විට අදාළ ප්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයින් කිහිපදෙනෙකුම රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.Continue Reading











