ලංකා විදුලි බල මණ්ඩලය ජනනය, බෙදාහැරීම, පද්ධති පාලනය ආදී වශයෙන් කොටස් කීපයකට වෙන් කර ප්‍රතිව්‍යූහගත කිරීමේ යෝජනාව කරළියට පැමිණියේ 2001-2004 රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් රජය සමයේයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය පූර්ණ ප්‍රතිව්‍යූහගතකරණයකට ලක්කිරීමේ වෙළඳපොළ ධනවාදී රිගේනිං ශ්‍රී ලංකා වැඩසටහනත් එක්ක දැවැන්ත පරිවර්තනයකට, ධනේශ්වර විප්ලවයකට මුල පිරුණා.Continue Reading