බාල ගල්අඟුරු ලංකා විදුලිබල මණ්ඩලයට සහ ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට බලපාන ආකාරය
2026-02-16
මෑතකදී ගෙන්වන ලද ගල්අඟුරු තොග ගුණාත්මක ප්‍රමිතීන්ට අනුකූල නොවන බවට අනාවරණය වීමත් සමඟ ලංකා විදුලිබල මණ්ඩලය (CEB) වටා මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබේ. මෙලෙස ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිතය හේතුවෙන් දැවැන්ත මූල්‍ය අලාභයක් සිදු වී ඇති අතර රටේ ප්‍රධානතම විදුලි බලාගාරයද අවදානමකට ලක්ව ඇත.Continue Reading











