මහමග පොලුවලින් ගසා මරා දැමූ මන්ත්රීවරයකුගේ කතාවක්
2026-02-11
අයුතු ජන රාශිය හිටියෙ දැඩි සේ කුපිතව. එහි විෂ දළ හැම පැත්තටම විහිදුණා. වාතයත් තමාට විරුද්ධව කුමන්ත්‍රණය කළාක් මෙන්, පපුව හිරවන බවක් ආනන්දට දැනෙන්නට වුණා. ඔහු හුස්ම ගත්තෙ අමාරුවෙන්.Continue Reading










