ගෙවල් කුලී සම්බන්ධ ඇත්ත ප්රශ්න හා බොරු විසඳුම්
2026-02-03
අපේ පවුලෙ හතරදෙනාට ගෙවල් දෙකක් තියෙනවා. දෙවෙනි ගේ මං දැන් හෝම් ස්ටේ එකක් හදාගෙන යනවා. ඒක බොහෝ අය කුලියට ඉල්ලුවත්, මං දුන්නෙ නැත්තෙ, අපේ පැත්තෙ ගෙවල් කුලිය අඩු නිසා සහ ඒ කුලියට දීලා ඉන් පසු එන රෙපෙයාර් එක කරන එක පාඩු නිසායි. දැන් අලුත් ප්‍රශ්නෙකුත් ඇවිත්. තව ප්‍රශ්නයක් එන්නත් නියමිතයි. ඒ අර දේපළ බද්ද. බදු සහ මරණය හැර වෙන කිසිවක් නියත නැති ලෝකෙකනෙ අපි ඉන්නෙ.Continue Reading










