ඩිසයින් තින්කින් (Design Thinking) යනු කුමක්ද?
2026-01-24
අජිත් පැරකුම් ජයසිංහ බොහෝ දෙනා සිතන්නේ ‘ඩිසයින් තින්කින්’ (Design Thinking) යනු හුදෙක් මෝස්තර නිර්මාණයට හෝ කලාවට පමණක් සීමා වූ දෙයක් බවයි. නමුත් සත්‍ය වශයෙන්ම මෙය ලොව පුරා සාර්ථක ව්‍යාපාර සහ ආයතන, තමන් මුහුණ දෙන සංකීර්ණ ගැටලු විසඳා ගැනීම සඳහා භාවිතා කරන ඉතා ප්‍රායෝගික විද්‍යාත්මක ක්‍රමවේදයකි. සරලවම කිවහොත්, ඩිසයින් තින්කින් යනුContinue Reading












