හරිනිට එරෙහි වෛරී ප්‍රකාශ නවතනු! හැබැයි නීතිය ක්‍රියාත්මක කරනු!
2026-01-08
ලිංගික නැමියාවන් සම්බන්ධ පූර්ව විනිශ්චයන් මත පදනම්ව අගමැති හා අධ්‍යාපන ඇමති හරිනි අමරසූරියට එරෙහිවඒරෙහිව එල්ල කරන ප්‍රහාර නතර කළ යුතුය කියන කාරණයට මාත් එකඟයි. වෛරි ප්‍රහාරවලට එරෙහිව සාමාන්‍ය මිනිසුන්ගේ අත්සන් ලේඛනයක් ගත්තා නම් මාත් එයට අත්සන් කරනවා. විද්වතකු නොවන නිසා අපි ඉතින් කොහොමත් මේවායින් පිටස්තරයි. ඒ වගේම මෙහි අත්සන් කර ඇති අයට මෙන් අපට මිතුරියක නිසා හරිනි ආරක්ෂා කළ යුතුය කියන වගකීමක් නැහැ.Continue Reading











