Shantha Padmakumara

එහෙත්, මෙවැනි සිදුවීම් සමග සමාජ දේහය තුළ කිඳා බැස තිබෙන තුවාල තවත් ගැඹුරු වේ. මහජන බදු මුදලින් නඩත්තු වන පොලිසිය බොරු නඩු පවරනවා නම්, මහජන බදු මුදලින් නඩත්තු වන අධිකරණය නිර්දෝෂී පුද්ගලයන්ට දඬුවම් පමුණුවා මහජන බදු මුදලින් නඩත්තු වන බන්ධනාගාරගත කරනවා නම්, අවසානයේදී සිදුවන්නේ මහජන බදු මුදලින් පවත්වාගෙන යන රජය කෙරෙහි මහජන විශ්වාසය බිඳවැටීමයි. Continue Reading