රන්වලට සහාය පිණිස
2025-12-14
විප්ලවීය දේශපාලනයක් තුළ මේ විකාර කිසිවක් සිදුවන්නේ නැත. රන්වලට ආචාර්ය පට්ටම් අවශ්‍ය ද නැත. ඔහුව මේ අන්දමින් අවමානයට ලක්කරන්නේ ද නැත. එහෙත්, මාලිමාව යනු විප්ලවවාදී ආණ්ඩුවක් වෙනවාට වඩා 2015 යහපාලනයේ දිගුවක් බවට පත්ව ඇත.Continue Reading









