President Anura - Newsweek

විනාශකාරී ඩිට්වා (Ditwah) සුළි කුණාටුවෙන් පසු යළි ගොඩනැගීමට ශ්‍රී ලංකාව උත්සාහ කරමින් සිටියි. මෙම තත්ත්වය උදා වී ඇත්තේ ණය අර්බුදයකින් සහ දේශපාලන කැලඹීම්වලින් යළි ගොඩනැගීමට උත්සාහ කරමින් සිටින අතරතුර බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිවුස්වීක් (Newsweek) සමඟ පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය. දේශගුණික විපර්යාසයන්ට ගොදුරු විය හැකි ණය බරින් මිරිකුණු රටවල් සඳහා නව ප්‍රවේශයක් අවශ්‍ය බව ද හෙතෙම එහිදී ඉල්ලා සිටියේය.Continue Reading