ලක්මාලි හේමචන්ද්‍රගේ අධිකරණ අපහාස ප්රශ්නය දුරදිග නොගෙනියමු
2025-10-22
මේවා මහ ලොකු ප්‍රශ්න බවට පත් කරගත යුතු නැත. ප්‍රධාන විරුද්ධ පක්ෂවල කිසිවෙකු ඇයට එරෙහිව පැමිණිලි කරන්නට ඉදිරිපත් වී නැත. එයින්ම ප්‍රකාශයට පත්වන්නේ ඔවුන්ගේ හැදිච්චකමයි. පැමිණිලි කළ පාර්ශ්වය පවා ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කර නැත. ජාතික ජන බලවේගය ද එයින් යමක් ඉගෙනගන්නවා නම් ඔවුන්ට ද හැදෙන්නට පුළුවන. Continue Reading