ප්‍රියසාත් ඩෙප් – ලස්සන නම
2025-10-17
ඉකුත් කාලයේ ධූරයෙන් විශ්‍රාම ගිය අගවිනිසුරුවරයාගේ නම ප්‍රියසාත් ඩෙප් බව මම දැනගත්තේ ඔහු විශ්‍රාම ගෙන සතියකට පසු ව ය . ඉස්සර නම්, ඉස්කෝලේ යද්දී දැනුම මිනුම තරඟ වලට ඉන්නා නිසා රටේ තොටේ බොහෝ දේවල් කටපාඩමින් දැනගෙන සිටියෙමි. Continue Reading