පාතාලයේ රතු සිතියමේ මතුගම
2025-10-16
මෙම වාර්තා මඟින් පැහැදිලි වන්නේ මතුගම පාතාල ජාලය දේශසීමා ඉක්මවා යමින්, දූෂිත රාජ්‍ය නිලධාරීන්ගේ සහය ඇතිව ක්‍රියාත්මක වී ඇති බවත්, ඔවුන් ප්‍රචණ්ඩත්වය සහ නීති විරෝධී ආයුධ භාවිතයෙන් ප්‍රාදේශීය වශයෙන් බලය පවත්වාගෙන ගොස් ඇති බවත්ය.Continue Reading