corporal punishment in schools

ළමයින් ශාරීරික හා මානසික හිංසනයට ලක්කිරීම වැළැක්වීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා ආණ්ඩුව විසින් ගෙන එන ලද යෝජනාව හේතුවෙන් වැදගත් මානව හිමිකම් සාකච්ඡාවක් ආරම්භ වී තිබේ. ළමයින් අපයෝජනයෙන් ආරක්ෂා කිරීමේ අරමුණ කිසිවෙකු ප්‍රශ්න කරන්නේ නැත. Continue Reading