SJB protest

ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් පිහිටුවා ඇති මාලිමා ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග දෙස බලන විට එක් දෙයක් පැහැදිලියි. ඔවුන් කරගෙන යන දේවල්වලට විරුද්ධ වීමට තරම් අපට නම් හේතු අඩුයි. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිව සිටි කාලයේ, ඉතා දුෂ්කරතා මැද ඇති කළ ආර්ථික ප්‍රතිසංස්කරණ බොහොමයක් අනුර දිසානායකගේ නායකත්වයෙන් යුත් මේ ආණ්ඩුව විසින් ඉතා පහසුවෙන් ඉදිරියට ගෙන යන බව පෙනෙනවා.Continue Reading