වාමාංශික වෛරයේ අවධිය
2025-09-03
දැන් ඉතින් වෙන කුමක් කරන්නද? කරන්නට තිබෙන්නේ බලය රැකගැනීම සඳහා අවශ්‍ය දේ කිරීමය. පසුගිය සියවසක් තිස්සේ වම විසින් ගොඩනගන ලද වෛරය ඉදිරියට ගැනීමට අවස්ථාව මෙයයි. වෛරයට සූදානම් වෙන්න. වෛරයෙන් පසු කුමක්ද යන්න පසුව කතා කරමු.Continue Reading