ෆේස්බුක් ෆ්‍රෙන්ඩ්ස්ලා යාළුවෝද?
ෆේස්බුක්වල ෆ්‍රෙන්ඩ්ස් කියල කියන්නෙ කන්ටැක්ට්ස්වලට. යාළුවන්ට නෙමෙයි. කන්ටැක්ට්ස් හෙවත් සම්බන්ධතා පවත්වන අය හැසිරෙන විදිය බලලා, දන්නා හඳුනන ඇත්ත යාළුවොත් එහෙමම හැසිරෙන එක අලුත් ප්‍රවණතාවක්. ඒකෙන් වෙන්නෙ තථ්‍ය ජීවිතයෙදි යාළුවනුත් නිකම්ම කන්ටැක්ට්ස් බවට පත්වෙන එක.Continue Reading