JVP-US

එක්සත් ජනපදය ශ්‍රී ලංකාව ඇතුළු රටවල ආනයනවලට පනවා තිබෙන බද්ද අපනයන කර්මාන්තවල සේවකයන්ට, විවිධ සැපයුම්කරුවන්ට, එම පවුල්වලට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවටම බලපාන කාරණයකි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තර්කය අනුව, එය ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කිරීමට ලබාදෙන අවස්ථාව සඳහා ගෙවන්නට සිදුවන එකකි. එහෙත්, ආර්ථික විද්‍යාත්මකව ගත් කල බදු වැඩි කිරීම පාරිභෝගිකයා මත අවසානයේදී පැටවීම හේතුවෙන් සිල්ලර මිලගණන් වැඩි වීම නිසා එක්සත් ජනපදයේ පාරිභෝගික ඉල්ලුමට, පාරිභෝජන රටාවට, උද්ධමනයට බලපෑමක් සිදු විය හැකිය.Continue Reading

JVP April 3

ජවිපෙ බලය ගත්තෙ ආපහු දෙන්න නෙමෙයි කියන එක ජවිපෙ වගේම මාලිමාවෙ අයත් නිතර කියන එකක්. මේක ඇත්තටම ඒකාධිපතිවාදී ප්‍රකාශයක්. බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි අදහසක්. ජවිපෙ එහෙම තමයි. ඒක අභ්‍යන්තරයෙන් ඒකාධිපතිවාදී, කොමියුනිස්ට්වාදී පක්ෂයක්. Continue Reading

Lal and Vaska

වස්කා බළලා සුරතල් පූසෙකු නොවේ. ඔහු දේශපාලනයේ මුරණ්ඩුකමේ සහ වංකභාවයේ සංකේතයකි. ලෙනින්ගේ කාලයේ හෝ නූතන ශ්‍රී ලංකාවේ වේවා, වස්කා තවමත් ජීවත් වේ. මිනිසුන් කෑ ගසන අතරතුර පවා වස්කා සන්සුන්ව කමින් සිටියි.Continue Reading

Bimal Rathnayake

බිමල්ලාට, ජවිපෙට, මාලිමාවට මිනිසුන් සිනාසෙන්නේ ඔවුන් මීට පෙර අති උත්තම, සියල්ල දත්, සුපිරි මිනිස් ප්‍රජාවක් ලෙස පෙනී සිටි නිසා මිස ඉංග්‍රීසියටම නොවේ.

මෙම ලිපියේ අරමුණ ඉංග්‍රීසි ගැන සාකච්ඡා කිරීමය. බිමල් රත්නායකගේ ඉහත කී ප්‍රකාශයේ ඇති ගැටලු මොනවාද?Continue Reading