Anura and Ranil

විදේශයකදී අත්අඩංගුවට ගන්නා ලද අපරාධකරුවන් පිරිසක් ලංකාවට ගෙන එන අවස්ථාවේදී මහජන ආරක්ෂක ඇමතිවරයා හා පොලිස්පතිවරයා ඇතුළු පිරිස් විසින් ගුවන් තොටුපළේදී කරන ලද රංගනය මාධ්‍යවලින් පෙන්වීම නොකළ යුතුව තිබුණු දෙයකි.Continue Reading

නව ත්‍රස්ත විරෝධි පනතක් කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ පත් කළ විද්වත් කමිටුවේ කටයුතු සැප්තැම්බර් මාසය තුළ අවසන් කරන බව එම කමිටුවේ සභාපති, ජනාධිපති නීතීඥ, රියෙන්සි අර්සකුලරත්න මහතා මාධ්‍යවලට පැවසීය.Continue Reading

CEB

රනිල් – කාංචන ලංවිම ප්‍රතිව්‍යූහගත කරන්න ගියේ දැනගෙන..❗
ඒක ලංකාව සම්බන්ධයෙන් මහා සැලැස්මේම කොටසක්.
දැන් මේ මෝඩයින් තැනින් තැන අවිධිමත්ව එම සැලැස්මේ කොටස් කරන්න යාමෙන් තිබුනු පුකත් නැතිවෙලා ලංවිම විතරක් නොවෙයි අනිවාර්යයෙන්ම ලංකාවත් කොටස් වලට කැඩිලා එක එකාගේ නූල් සූත්තරවලට නැටවෙන රූකඩ ආණ්ඩුවක් හා අපේක්ෂාභංග වූ ජනතාවක් ඉතුරුවේවි…
කුවේණිගේ ශාපය සම්පූර්ණ වෙන්නයි යන්නේ❗Continue Reading

ඇමරිකා එක්සත් ජනපද-ඉන්දියානු සබඳතා වඩාත් බිඳෙනසුලු අවධියකට පිවිසෙමින් තිබේ. ඒ අතර, වොෂින්ටනයේ පීඩනය මුල් කරගත් ප්‍රවේශය හේතුවෙන්, 21 වන සියවසේ ඇමරිකාවේ ශ්‍රේෂ්ඨතම උපායමාර්ගික වත්කමක් විය හැකි හවුල්කරුවෙකු දුරස් කරගැනීමේ අවදානමක් නිර්මාණය වී ඇත. Continue Reading

Negambo prison

ලෝක බන්ධනාගාර සංක්ෂිප්තය හෙවත් World Prison Brief අනුව, 2025දී ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල රඳවා ගත හැකි මුළු සිරකරුවන් සංඛ්‍යාව 13,241ක් වන මුත්, බන්ධනාගාරවල පුද්ගලයින් 32,747 දෙනෙකු අමානුෂික තත්වයන් යටතේ රඳවා තබා ඇත. Continue Reading

Ranil behind bar

හිටපු ජනාධිපතිට එරෙහි පැමිණිල්ලේ අරමුණ වත්මන් ජනාධිපතිවරයාට, ඇමතිවරුන්ට, රාජ්‍ය නිලධාරීන්ට සේවය කිරීමට බැරි තත්වයක් නිර්මාණය කර අරාජිකත්වය වර්ධනය කිරීමයි.Continue Reading

Anura and Ranil

රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමට සැලැසුම් කර ඇති බව සුදාගේ කතාවෙන් පැහැදිලිය. සුදා, උවිඳු වැනි අය වත්මන් ජනාධිපතිවරයාගේ සමීපතමයන් බව ඔවුන් කියන අතර පුද්ගලයන් අතර තිබෙන සමානත්වයන් නිසා එය විය හැකි දෙයකි.Continue Reading

ඔහු ගේ ජීවන පුරාවෘත්තයට අදාළ ව විවිධ කතා තිබේ. ඒ තුළ තිබෙන්නේ නිහඬ ප්‍රේමාතුරයකු ගේ ළසෝ ගින්නකි. ස්ත්‍රිය, ස්ත්‍රිය ගේ ප්‍රේමය, පුරුෂයෙකු ගෙ ඇසින් දැකිය හැකි යථාවාදී ප්‍රවේශයක් බණ්ඩාර කේ. විජේතුංග ගේ ගීතවලින් උත්පාද කරගත හැකි ය.Continue Reading